2017 October 22

2017 ඔක්තෝම්බර් 23 - 27 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– පසුගිය සතියේ, අපි EUR/USD යුගල සඳහා අනාවැකි ලබා දීමට අකමැති විය. අපගේ අකැමැත්ත ඔප්පු කොට ඇති බව සනාථ විය. පසුගිය සතියේ ප්‍රවීණයන් අතර සහ දර්ශකයන් අතර සම්පූර්ණ විසංවාදයක් ඇති බව සිහිපත් කරන්න: සමහරෙක් උතුරු දෙසද, සමහරක් දකුන දෙසද බැලීය, තවත් සමහරෙකු කිසිදු අනාවැකියක් පළ කර නොසිටියහ. පසුගිය සතියේ මෙම යුගලය මුලින්ම පහළටත්, පසුව ඉහළටත්, නැවතත් පහළටත් වැටුණි. එහි ප්‍රතිපලයක් ලෙස එය දිශා දෙකම තෝරා නොගත් අතර දින පහක කාල පරිච්ඡේදය 1.1780 හි දී අවසන් විය...

තවදුරට….



2017 October 15

2017 ඔක්තෝම්බර් 16 - 20 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– පසුගිය සතියේ, විශේෂඥයින්ගෙන් අතිමහත් බහුතරයක් ඩොලරය සුළු ශක්තිමත් කිරීමක් අපේක්ෂා කරන බව සිහිපත් කරන්න. ඔවුන්ගේ අනාවැකි අනුව, EUR/USD 1.1660 දක්වා පහත බසිනු ඇතැයි පැවසීය. කෙසේ වෙතත් මෙය සිදු නොවූ අතර සතියේ අවම අගය 1.1720 විය, එය අපේක්ෂා කල මට්ටමට වඩා පොයින්ට් 60 ක් වැඩි විය. විශ්ලේෂකයින්ගෙන් 15% ක්, පැය හතරේ කාලරාමුව මත දර්ශක සහ ග්‍රැෆික් විශ්ලේෂණය මගින් පල කල අනාවැකිය එය නිවැරදි විය. මෙම තත්ත්වයට අනුව, මෙම යුගලය උතුරු දෙසට ගමන් කිරීම අපේක්ෂා කරන අතර, පළමුව, 1.1835 වලට ප්‍රතිරෝධය දක්වා එය බිඳවැටීන්හොත්, ඊටත් වඩා ඉහළ අගයක් වනු ඇත (1.2035). සත්‍ය වශයෙන්ම මෙය සිදු වූයේ මෙයයි: කෙසේ වෙතත්, යුගලයට ඉහත කී අගයට ලගාවීමට නොහැකි වූ අතර 1.1820 ට ආසන්නව සතිය අවසන් කළේය...

තවදුරට….



2017 October 8

2017 ඔක්තෝම්බර් 09 - 13 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– පසුගිය සතියේ EUR/USD සඳහා විශේෂිත වූ අනාවැකියක් ප්‍රකාශ කිරීමට අපහසු වූ අතර විශේෂඥයන්ගේ මතය සම සමව බෙදී ගියේය. ඒ අනුව ඔවුන්ගෙන් සියයට 50 ක් යුගලයේ වර්ධනයටත් අනෙක් සියයට 50 යුගලයේ පහළයාම සඳහාත් සහය ලබා දුන්හ. එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොලේ සිකුරාදා දත්තයන් නිකුත් කිරීමෙන් පසු, වෙළඳපළ ප්‍රායෝගිකව අපේක්ෂා කිරීමෙහි දී ක්‍ෂය විය. කෙසේවෙතත්, මෙම යුගලය එයට සන්සුන්ව ප්‍රතිචාර දක්වන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගලය අගෝස්තු අගයට යළිත් සතිය අවසානයේදී පැමිණ 1.1733 හී දී අවසන් විය...

තවදුරට….



2017 October 1

2017 ඔක්තෝම්බර් 02 - 06 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– පසුගිය සතියේ EUR/USD හැසිරීමට, 2017-18 පොලී අනුපාතය වැඩි කිරීමේ ෆෙඩරල් තීරණය මෙන්ම ජර්මානු මැතිවරනයේ ප්‍රතිපල ද ඍජුව බලපාන ලදී.  මෙම සාධකයන්ට ස්තුතිවන්තවන්නට, බොහෝ විශේෂඥයින් විසින් පසුගිය සතියේ අනුමාන කර ඇති පරිදි, සතියේ මැද භාගය වන විට යුරෝ පොයින්ට් 230 කට වඩා අඩු විය. කෙසේවෙතත්, පසුව එය 1.1815 දක්වා ඉහලට ගමන් කළේය...

තවදුරට….



2017 September 24

2017 සැප්තැම්බර් 25 - 29 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

— EUR/USD. පසුගිය සතියේ පුරෝකථනය කිරීමේදී, විද්වතුන් ව්‍යාකූල තත්වයකට පත්ව ඇති බව අපි සඳහන් කළෙමු. ඔවුන්ගෙන් 40% ක් යුගලයේ වර්ධනය සඳහා ද 40% ක් යුගලයේ පහත බැසීම උදෙසා ද 20% ක ප්‍රමාණයක් සමාන්තර චලනයක් පෙන්වනු ඇති බව ද විශ්වාස කළහ. දර්ශකයන් විසින් ද එම තත්වය නිශ්චිතව පැහැදිලි කර නොතිබුණි. ග්‍රැෆික් විශ්ලේෂණය මගින් පමණක් මෙම යුගලය උතුරු දෙසට ගමන් කරනු ඇතැයි ඉඟි කළ අතර එය සැප්තැම්බර් 20 වන බදාදා 1.2033 දක්වා ළඟා වූහ. එදින ප්‍රධාන සිදුවීම වුයේ, එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ රැස්වීමක් වන අතර එහිදී 2017 දී පොලී අනුපාතය තවත් වැඩිවීම තහවුරු කරන ලදී, එමෙන්ම ඊට 2018 දී වැඩි වීම් තුනක් ඇතුලත් විය. මීට අමතරව, ෆෙඩරල් අවසානයේ සිය ශේෂය අඩු කිරීම ආරම්භ කිරීමට තීරණය කළේය. මේ සියල්ල ඩොලරයේ තියුණු වැඩිවීමකට තුඩු දුන් අතර EUR/USD හි හදිසි පහත වැටිමකට ලක් විය ඒ අනුව එය පොයින්ට් 170 ක් දක්වා පහත වැටී 1.1860 හි දී නැවතී තිබුණි. ඒ අනුව සතිය ආරම්භයේ පැවති අගයටම නැවතත් මෙම යුගලය පැමිණියේය; විද්වතුන් කණ්ඩායම් තුනම අපේක්ෂා කල පරිදි යුගලය 1.1950 ට ආසන්න විය...

තවදුරට….



2017 September 17

2017 සැප්තැම්බර් 18 - 22 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

— EUR/USD.  විශේෂඥයින්ගෙන් 40% ක් සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් එම යුගලය 1.1885-1.2070 පරාසය තුළ පාර්ශ්වීය ප්‍රවණතාවයක් අපේක්ෂා කරන බව පසුගිය සතියේදී සඳහන් කළෙමු. ඒ සමගම, දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් මගින් සතියේ ආරම්භයේ දී ඇතිවිය හැකි වැටීම පෙන්නුම් කරන ලදී. එය මෙසේ සිදු විය, සැප්තැම්බර් 13 වන බදාදා සන්ධ්‍යාවේ මෙම යුගලය පහළ මායිම ළඟට පැමිණ තිබේ, බ්‍රහස්පතින්දා, එය හරහා බිඳ දැමීමට උත්සාහයක් ගත්තේය. කෙසේ වෙතත්, පහත බැස්ම දැනටමත් අඩුවී ඇති අතර, පැයකට පමණ පසු, පාර්ශවිය සිමාවේ මධ්‍යම රේඛා මට්ටම වූ 1.1960 අසල සතිය සම්පුර්ණ කරන ලදී...

තවදුරට….



2017 September 15

බිට්කොයින් සහ අනෙකුත්: මාර්ගය ආරම්භ කිරීම හෝ අවසානය ආරම්භ කිරීම ද?

කෙතරම් ඉක්මනින් ක්‍රිප්ටෝලොරෙජියා අවසන් වනු ඇත් ද? ආයෝජකයින් අපේක්ෂා කරන්නේ: ධනය සහ දහස් ගණනින් ලාභය ලැබීමක් හෝ කඩාවැටීමක් නිසා ඇතිවන අවමංගල්‍යයක් ද?

NordFx තැරැව්කාර සමාගම විසින්, ක්‍රිප්ටෝ මුදල් හි 'වර්ධනය සහ කඩාවැටීම' මත යන දෙයාකාරයෙන්ම ලාභ උපයාගත හැකි වන පරිදි සේවාවන් ඔබට ලබා දෙයි.

තවදුරට….



2017 September 10

2017 සැප්තැම්බර් 11 - 15 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– EUR/USD. විශ්ලේෂකයින්ගේ අදහස් සමානව බෙදී තිබුණ බැවින්, ග්‍රැෆික් විශ්ලේෂණයන් කියවීමේදී අවධානය යොමු කිරීමට පසුගිය සතියේදී අපි යෝජනා කළෙමු: පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව යන ද්විත්වයම පෙන්නුම් කලේ, ජනවාරි මාසයේ ආරම්භ වූ නැගීමේ ප්‍රවණතාවය දිගටම පවතින බවයි. ඉලක්කය 1.2150 වූ අතර එය ආසන්නයටම මෙම යුගලය පැමිණ නැවත පහලට පොයින්ට් 70 ක් ගමන් කර 1.2035 හි දී සතිය අවසන් විය...

තවදුරට….



2017 September 3

2017 සැප්තැම්බර් 01 - 08 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– EUR/USD. පසුගිය සතියේ අනාවැකිය යලි සිහිපත් කරනවානම්, මෙම යුගලය ඉහලට ගමන් කරනු ඇති බවට ඔස්කිලේටර්ස් හතරෙන් එකක් අඟවා තිබිණි. ප්‍රවනතා දර්ශකයන්ගෙන් සියයට 100 ක් සහ විද්වතුන් 40% ක් මෙයට සහාය ලබා දුන් අතර, යුගලය අවම වශයෙන් 1.2040 දක්වා ශක්තිමත්ව සිටීමට ප්‍රමාණවත් ශක්තියක් තිබුණු බව පැවසිණි. සැබැවින්ම සිදු වූයේ කුමක්ද? අගෝස්තු 29 වෙනි අඟහරුවාදා 1.2000 අගය පසුකර ගියේය. යුගල තවත් පොයින්ට් 40 ඉක්මවා, අනෙක් පැත්තෙන් තවත් පොයින්ට් 30 කින් ඉහළ දැමීමට පෙර, 1.2070 ක උපරිම අගයක් අත් කරගෙන ඇති අතර, සරත් සෘතුවේ පළමු දිනයේ එනම් සතිය අවසානයේ 1.1860 දී අවසන් විය...

තවදුරට….



2017 August 27

2017 අගෝස්තු 28 - සැප්තැම්බර් 01 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– EUR/USD. තාක්ෂණික විශ්ලේෂණයේ සහාය ඇතිව විශේෂඥයින්ගෙන් බහුතරය (60%) විසින් ඉදිරිපත් කරන ලද මූලික අනාවැකිය වුයේ මෙම යුගලයේ වර්ධනය පිලිබඳවය. එය සඳුදා සිට උතුරට ගමන් කිරීම ආරම්භ කරන ලදී. මුලින් මෙම චලනය ඉතා ශක්තිමත් සහ විශ්වාස වුවක් නොවිය. නමුත් අගෝස්තු 25 වන සිකුරාදා, මෙම යුගලය තියුනු ලෙස ඉහළට පැමිණ 1.1940 උසට ලඟා වූ අතර ෆෙඩරල් සංචිතයේ ප්‍රධානී ජැනට් යෙලන්ගේ කතාවෙන් ඊට සහාය ලැබුනි. විශ්ලේෂකයින් විසින් දක්වන ලද ප්‍රතිරෝධයේ මධ්‍ය මට්ටම අසල, 1.1921 උසකින් සතිය අවසන් විය...

තවදුරට….



2017 August 20

2017 අගෝස්තු 21 - 25 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– EUR/USD. විශේෂඥයින්ගෙන් සියයට 35 ක් පමණක් යුගලය පහත වැටෙන බව අනුමාන කළහ. කෙසේ වෙතත්, දවසේ කාල රාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය එම අනුමානය සමගින් එකඟ විය. 1.1685 හි සහයෝගය ලැබුනේ ආසන්නතම ඉලක්කය ලෙසය: එය අඟහරුවාදා මැද භාගයේ දී සිදු විය. ඉන් පසු, මෙම යුගලය මෙකී අගය බිඳ හෙලීමට කිහිපවරක් උත්සහ කළ අතර එය පොයින්ට් 25 දක්වා අඩු කිරීමට සමත් විය. මෙය සැබෑ බිඳහෙලීමක් නොවේ, කෙසේ වෙතත්, යුගල 1.1755 කලාපයේ පසුගිය සති දෙකේම තිරස් ලක්ෂය වෙත ආපසු හැරී ගියේය. එම නිසා සතියේ පහත වැටීම පොයින්ට් 70 ක් පමණ විය...

තවදුරට….



2017 August 13

2017 අගෝස්තු 14 - 18 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– EUR/USD. පෙර සතියේදී මෙම යුගල සඳහා වඩා වැඩි හෝ අඩු සමජාතීය අනාවැකියක් ලබා ගැනීමට නොහැකි විය. බොහෝ විශේෂඥයන් උතුර දෙස බැලූ අතර, ග්‍රැෆික් විශ්ලේෂණය මගින් දකුණ පෙන්නුම් කළ අතර, එය ආසන්නතම ආධාර මට්ටම ලෙස 1.1670 නම් කෙරුණි. දර්ශක පිළිබඳ අදහස් ද දෙයාකාර විය: H4 මත දර්ශකයන් රතු පැහැයෙන් වූ නමුත් D1 මත, කොළ ආධිපත්‍යය දිගටම පැවතියේය. මේ නිසා, මෙම විසංයෝජනය සාධාරණීකරණය විය: සතියේ ආරම්භයේ දී, යුගල සුළු ප්‍රමාණයකින් වර්ධනය විය, ඉන් අනතුරුව එය පහත වැටුණි, 1.1688 මට්ටමට ළඟා විය, සහ සතිය අවසාන වන විට යුගලය 1.1820-1.1840 කලාපයට ඉහල ගියේය...

තවදුරට….



2017 August 6

2017 අගෝස්තු 07 - 11 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

– විශේෂඥයන්ගෙන් සියයට 60 ක් 2015 දී උපරිම අගය වූ 1.1870 ක අගයක් EUR/USD සඳහා ආසන්නතම ඉලක්කය ලෙස සලකනු ලැබුණු අතර එය බදාදා දිනයේදී ඉලක්කය සපුරා ගත්තේය. දිගුකාලීන අනාවැකියකට අනුව, විශේෂඥයන්ගෙන් 80% ක් දකුණට ආපසු හැරීමේ ප්‍රවණතාව අපේක්ෂා කළ අතර, යුගළ වැටීම ආරම්භවීමක්  බලාපොරොත්තු විය. එක්සත් ජනපදයේ ශ්‍රම වෙළඳපොළේ ධනාත්මක දත්ත සහ විරැකියා අනුපාතය ජූලි මාසයේදී 4.3% දක්වා අඩු විම හේතුවෙන් සිකුරාදා දිනයේදී එය එසේ සිදු විය. මෙම හේතුව නිසා යුගලය පොයින්ට් 150 කින් පහත වැටී ඇති අතර, එය සතියේ ආරම්භයේ අගයන් වෙත නැවත ආපසු යවනු ලැබීය...

තවදුරට….



Back 1 2 3 4
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න