2019 December 2

Philippine Traders Prefer NordFX

"We only trade with NordFX!"- this motto was supported by hundreds of beginners and experienced traders who took part in a series of seminars that were held in Eastern Mindanao, Philippines.

තවදුරට….



2019 October 29

සාර්ථක වෙළඳුන් - සාර්ථක සමාගම. NordFX වියට්නාමයේ සහ ඉන් පිටත් වෙළෙන්දන් සමඟ එහි විශේෂඥතාව බෙදා ගනී

NordFX හි එක් ප්‍රධාන ප්‍රමුඛතාවයක් වන්නේ මූල්‍ය වෙළෙඳපොළ තුළ වෙළඳාමේ ප්‍රතිපල වැඩිදියුණු කිරීම අරමුණු කරගත් වෙළෙඳුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමයි.

මෙම තත්වය නිරන්තරයෙන් සංවර්ධනය කරමින් සමාගම සිය ගනුදෙනුකරුවන්ට ඔන්ලයින් හා ඕෆ්ලයින් පුහුණුවීම් සඳහා අවස්ථාව ලබා දෙයි. ඔවුන්ගේ වැඩ වලදී භාවිතා කළ හැකි නිෂ්පාදන සහ මෙවලම් පරාසය නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම හා පුළුල් කිරීම සැලකිල්ලට ගැනීම විශේෂයෙන් වැදගත් වේ.

තවදුරට….



2019 September 30

සෙයිගොන් මූල්‍ය අධ්‍යාපන සමුළුව (Saigon Financial Education Summit) NordFX සම්මානය සමඟ අවසන් වේ

සැප්තැම්බර් මස අවසානයේදී, වියට්නාමයේ විශාලතම අගනගරය වන හෝ චි මින්හ් හි දී, විශේෂඥයින්ගේ පමණක් නොව, අන්තර්ජාල වෙළඳාම පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට සහ මූල්‍ය වෙළඳපොළවල ආයෝජනය කිරීමට කැමති අයගේ අවධානය දිනාගත් සමුළුවක් පැවැත්විය. මෙම සෙයිගොන් මූල්‍ය අධ්‍යාපන සමුළුව Saigon Financial Education Summit (SFES) සඳහා සහභාගී වූ ජාත්‍යන්තර තැරව්අකරුවන් අතර එක් අයෙක් වුයේ NordFX ය.

තවදුරට….



2019 May 31

NordFX නිෂ්පාදන හා සේවා, පිලිපීනයේ පැවති වෙළඳ ප්‍රදර්ශනයේදී ප්‍රශංසාවට ලක් වේ

2019 මැයි මස අවසානයේදී පිලිපීනයේ මැනිලා අගනුවර පැවති ෆොරෙක්ස් වෙළෙන්දන්ගේ ප්‍රදර්ශනයට NordFX තැරව්කාර සමාගමද සහභාගී විය.

තවදුරට….



2019 May 3

NordFX පිට පිට තුන්වන වසරටත් හොඳම ක්‍රිප්ටෝ තැරව්කරු බවට පත්වේ

2017 වසරේ සිට ක්‍රිප්ටෝ වෙළඳාමේ ජයග්‍රහණ සහ නවෝත්පාදනයන් සඳහා NordFX තැරව්කාර සමාගම බොහෝ සම්මානයන්ගෙන් පිදුම් ලැබිය. අප්‍රේල් මාසයේ අවසානයේදී තවත් එක් සම්මානයක් දිනා ගැනීමට NordFX සමත් විය. ඒ අනුව, FXDailyinfo, ගෞරවනීය අන්තර්ජාතික මාර්ගගත වෙබ් අඩවියට අනුව NordFX හොඳම ක්‍රිප්ටෝ මුදල් තැරැව්කරු ලෙස නම් කර ඇත.

තවදුරට….



2019 April 17

NordFX සිය සේවාලාභීන්ට ලබා දෙන පුළුල් සේවා පරාසය අතර වඩාත් ජනප්‍රිය ආයෝජන සේවාව, PAMM ගිණුමයි

මෙම අප්‍රේල් මාසයේ සිට, NordFX ගනුදෙනුකරුවන්ට වඩාත්ම ජනප්‍රිය හා කාල පරික්ෂා කර ඇති විශ්වාසනීය කළමනාකරණයේ ක්‍රමවේදයන් භාවිතා කළ හැකිය - PAMM-ගිණුම් (ප්‍රතිශත වෙන්කරන කළමනාකරණ මොඩියුලය).

තවදුරට….



2019 March 26

NordFX වෙළඳුන් සඳහා වෙළඳ කොන්දේසි වැඩි දියුණු කරයි

මාර්තු මාසයේ අවසානයේදී NordFX තැරැව්කාර සමාගම විසින් වෙළදාම් තත්ත්වයන් තවත් වර්ධනය කර ඇති අතර ස්ප්‍රෙඩ් අගය අවම කරමින් සහ ගණුදෙනු පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීම හේතුවෙන් සමාගමේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ආදායම වැඩි කර ගැනීමට නව අමතර අවස්ථා හිමිවී ඇත.

තවදුරට….



2019 February 21

NordFX තම නව නිපැයුම් හි වර්ධනය තායිලන්තයේ දී ඉදිරිපත් කරයි

NordFX තැරැව්කාර සමාගම විසින් සම්ප්‍රදායිකව ෆොරෙක්ස් වෙළඳ ප්‍රදර්ශන සඳහා සහභාගී වන අතර තායිලන්තයේ, අගනුවර මෙන්ම විශාලතම නගරය වන බැංකොක් හි පෙබරවාරියේ මැද දී පවත්වන ලද "වෙළෙන්දන්ගේ ප්‍රදර්ශණය - 2019" සඳහා ද සහභාගී විය.

තවදුරට….



2019 February 18

ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළලේදී සම්මාන ත්‍රිත්වයක් NordFX ට හිමිවෙයි

හැට්ට්‍රික් යනු ක්‍රීඩාව තුල තෙවරක් ජයග්‍රාහණ ලබා ගැනීමයි. ඒ අනුව ක්‍රීඩා ශබ්ද මාලාව භාවිතා කරමින් පසුගිය වසරේ ප්‍රතිඵල අනුව ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළලේදී සම්මාන තුනකට හිමිකම් කියන NordFX සමාගමේ සාර්ථකත්වය "හැට්ට්‍රික්" ලෙස හැඳින්විය හැකිය.

තවදුරට….



2019 February 13

NordFX සිය ගනුදෙනුකරුවන්ට CFD වෙළෙඳ පහසුකම් සපයයි

හිතවත් සේවාලාභීනි,
2019 පෙබරවාරි 12 වන දින සිට, UKOIL.c (බ්‍රෙන්ට් බොරතෙල් CFD-ගිවිසුම) සහ CFD දර්ශක පහක් ලැයිස්තුගත කර පවතින වෙළඳ උපකරණ ලැයිස්තුවට එකතු කර ඇති බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු.

තවදුරට….



2019 ජනවාරි 5

2018 වර්ෂයේ දී සාර්ථකත්වයට පත් වූ NordFX, තවත් සම්මාන තුනකට හිමිකම් කියයි

2019 නව වසර ආරම්භයේ දී ජාත්‍යන්තර ෆොරෙක්ස් වෙළෙන්දන්ගේ සංගමයේ IAFT සම්මාන පිරිනැමීම සිදුවිය. ඒ සඳහා වූ ඡන්දය පැවැත්වූයේ හත්වන වරට වන අතර එහි ප්‍රතිපල අනුව 2018 වසරේ වඩාත්ම ජනප්‍රිය ෆොරෙක්ස් සමාගම තෝරා ගන්නා ලදී. සමාගම් 200 කට අධික සංඛ්‍යාවක් එය දිනා ගැනීමට සටන් වැදුණු අතර, ඔවුන් අතුරෙන් 23 දෙනෙකු පමණක් සඳහා සම්මාන හිමි  විය. එම ජයග්‍රාහී නාමයන් අතර NordFX තැරැව්කාර සමාගම ද වූ අතර, 'ආසියා කලාපයේ හොඳම තැරැව්කරු' ලෙස විශාල ජන්ද පරතරයක් සහිතව සම්මානයට පාත්‍ර වී ඇත.

තවදුරට….



2018 December 21

Our Wishes for a Happy New Year

Dear Clients and Partners,

Summing up the year, we would like to thank you for your cooperation and for the trust you have shown for us.

තවදුරට….



2018 December 14

වර්ෂ අවසාන නිවාඩු කාලසීමාව

හිතවත් ගනුදෙනුකරුවනි,

වර්ෂ අවසාන නිවාඩු කාලසීමාවේ දී වෙළෙදාම් කාලසටහන පහත පරිදි වෙනස් වන බව දන්වා සිටිමු.

තවදුරට….



2018 December 7

At Traders Fair-2018, NordFX Presents the Latest Developments for Working in Forex, Crypto and Stock Markets

At the end of November 2018, a specialized Forex exhibition organized by FinExpo was held in the largest city of Vietnam, Ho Chi Minh City. It gathered more than a thousand guests and participants. NordFX took part in this large-scale event, presenting at its booth a wide range of products for both traders and investors.

තවදුරට….



2018 November 29

NORD FX ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ සන්නාමයන් හි කොටස් වල, විශ්වාසනීය සහ ලාභදායී ආයෝජන සේවා සපයයි

නොවැම්බර් මාසයේ මැද භාගයේ සිට, NordFX සිය ගනුදෙනුකරුවන්ට ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ සන්නාමයන් හි කොටස් වල ආයෝජනය සඳහා තවත් අවස්ථාවක් විවර කර දෙයි. Pro-කර්මාන්ත අරමුදල, Pro-තාක්ෂණික අරමුදල සහ Pro-ප්‍රවීණ අරමුදල යන ආයෝජන අරමුදල් තුනෙහි, ඉහළම විශ්වසනීයත්වය සහිත සහ ඉහළ වර්ධන හැකියාවන් සහිත කොටස් ඇතුළත් වේ.

තවදුරට….



2018 September 26

NordFX ක්‍රිප්ටෝ වෙළෙඳ සම්මාන ද්විත්වයක් දිනා ගනියි

මෙම සරත් ඍතුවේ දී NordFX සමාගමට සම්මාන දෙකක් පිරිනැමීය. එමගින් එහි නව්‍යකරණයන් සහ ඉහළ ගුණාත්මක වෙළඳාම් සේවා රැසක් සලකුණු කර ඇත. ජාත්‍යන්තර ව්‍යාපාර සඟරාව  විසින් NordFX ක්‍රිප්ටෝ වෙළදාම සඳහා හොදම තැරව්කරු ලෙසින් නම් කරන ලද අතර ගෝලීය වෙළද සන්නාම සඟරාවේ විශේෂඥයින්ගේ ඡන්දයට අනුව 2018 වර්ෂයේ විශ්වසනීයම ක්‍රිප්ටෝ වෙළදාම් තැරව්කරු ලෙස NordFX පිළිගනු ලැබ ඇත.

තවදුරට….



2018 September 4

NordFX විසින් මෙටාට්‍රේඩර් 5 පදනම් කරගත් ක්‍රිප්ටෝ හුවමාරු වෙළදාම ආරම්භ කරයි

සැප්තැම්බර් 3 වන දා සිට MT4 ට අමතරව, NordFX මෙටාට්‍රේඩර් 5 වේදිකාව පදනම් කරගත් ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම ආරම්භ කරයි. මෙම වේදිකාව මෙන්ම, ක්‍රිප්ටෝ ගිණුමේ අරමුණ වන්නේ, ගණුදෙනුකරුවන්ට තැරව්කරු සමග හෝ හුවමාරු සමග පමණක් නොව, එකිනෙකා සමඟ පමණක් ගනුදෙනු කල හැකි ක්‍රිප්ටෝ මුදල් සහිත වෙළද මෙහෙයුම් සඳහාය. ඒ සමගම, සම්පූර්ණ ක්‍රියාදාමය විනිවිදභාවයක් සහිතව සිදු වෙයි. සෑම සීමා කරන ලද ඇණවුමක්ම සියලු වෙළඳ සහභාගිකරුවන්ට දැකිය හැකිය.

තවදුරට….



2018 June 10

ක්‍රිප්ටෝ මුදල් පරිණාමය. NordFX: සියලු දෙනාටම වෘත්තීය මට්ටමේ හුවමාරුව

හිතවත් සේවාලාභිනි, සියලු වර්ගවල ගිණුම් සඳහා ක්‍රිප්ටෝ මුදල් වෙළඳාමේ නව ක්‍රමයක් හඳුන්වා දීම පිලිබඳ අපි සතුටු වෙමු. මෙම නව ක්‍රමවේදය යනු, හුරුපුරුදු MT4 පර්යන්තය භාවිතා කරන ගනුදෙනුකරුවන් එකිනෙකා සමඟ වෙළඳාම් කරන වෙළඳ ගනුදෙනු ක්‍රමයකි. වෙළඳ පද්ධතිය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් යුක්ත වෙයි. සෑම සීමා ඇණවුමක්ම සියලු ලංසුකරුවන්ට දැකිය හැකිය.

තවදුරට….



2018 June 4

NordFX විසින් RAMM, නව වෙළඳ සහ ආයෝජන සේවාවක් ආරම්භ කරයි

හිතවත් සේවාලාභිනි, පිළිගත හැකි අවදානම් මට්ටම් පාලනය කිරීමට ඉඩ සලසන්නක් වන  RAMM, නව අද්විතීය වෙළඳ සහ ආයෝජන වේදිකාව ඔබට හඳුන්වාදීම පිළිබඳව අපි සතුටු වන්නෙමු.

තවදුරට….



2018 May 5

FXDailyinfo විසින් හොඳම පුවත් සහ විශ්ලේෂණ සැපයුම්කරු ලෙස NordFX නම් කරයි

NordFX ආයතනය නැවත වරක් එහි සේවාවන්හි ඉහළ ගුණාත්මකභාවය පිලිබඳ ඇගයීමට පාත්‍ර වෙයි. අන්තර්ජාතික ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන FXDailyinfo වෙතින් එකී ඇගයීම ලැබුණු අතර ඡන්ද විමසීමකින් අනතුරුව, අපගේ විශේෂඥයින්ගේ, ආර්ථික විශ්ලේෂණයන් සහ සමාලෝචන මෙම කර්මාන්තයේ හොඳම ඒවා ලෙස නම් කරන ලදී.

තවදුරට….



2018 April 10

මසකට 7000% ලාභයක්: සරින්‍යා මෙනෙවියගේ සාර්ථකත්වයේ ක්‍රමවේදය

කිසියම් හේතුවක් නිසා, විදේශ විනිමය වෙළඳපොල වෙළදාම පිරිමි පාර්ශවයේ ව්‍යාපාරයක් යන්න සාමාන්‍ය අදහසයි. කෙසේවෙතත් මෙය සියල්ලටම අදාල නොවේ. කාන්තාවන් තුල ඇති දැඩි උත්සාහය හා ඉවසීම බොහෝවිට ඔවුන්ගේ සාර්ථකත්වයට පිටුවහල් වෙයි. තායිලන්තයේ වෙළෙන්දෙකු මෑතදී පෙන්නුම් කළ ප්‍රතිඵල නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. ඇය, මාසයකටත් අඩු කාලයකදී 70 ගුණයකින් පමණ ඇගේ තැන්පතු ප්‍රමාණය වැඩි කර ගැනීමට සමත් විය.

තවදුරට….



2018 March 16

එතිරියම් (ETH) හි මුදල් තැන්පත් කිරීම සහ ආපසු ගැනීම

2018 මාර්තු මස 19 වන දින සිට USD සහ බිට්කොයින් වලට අමතරව එතිරියම් (ETH) මගින් ද ඔබේ වෙළඳ ගිණුමෙහි මුදල් තැන්පත් කිරීමටත් මුදල් ආපසු ලබා ගැනීමටත් හැකියාව ලබාදීමට කටයුතු කර ඇති බව සතුටින් දැනුම්දෙමු.

තවදුරට….



2018 February 21

NordFX නව ආයෝජන සේවාවක් දියත් කරයි

NordFX විසින් එමගින් ලබාදෙන සේවාවන් පුළුල් කරයි. 21පෙබරවාරි මස සිට ආරම්භ වන, සමාගමේ ගනුදෙනුකරුවන්ට ලොව විශාලතම සමාගම්වල කොටස්වල දිගුකාලීන ආයෝඡන හරහා ආදායමක් ලබාගැනීමට ඉඩ සලසන නව සේවාවක් සඳහා ප්‍රවේශ වනු ඇත.

තවදුරට….



2018 February 13

NordFX තායිලන්තයේ එක්ස්පෝ හි සිය නිෂ්පාදන ඉදිරිපත් කරයි

ෆින්එක්ස්පෝ විසින් සංවිධානය කරන ලද 2018 වෙළඳ ප්‍රදර්ශනය පෙබරවාරි මස මුල තායිලන්තයේ අගනුවර වන බැංකොක් හිදී පැවැත්විනි. අප සමාගම අනුග්‍රාහකයෙකු ලෙස ඊට සහභාගි විය.

තවදුරට….



2018 February 13

NordFX: 2017 වර්ෂයේ ආසියාවේ හොඳම ක්රිප්ටෝ තැරැව්කරු

මෙම වසරේ ආරම්භයේදීම IAFT සම්මානලාභීන් නම් කරන ලද අතර, "ක්‍රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු" ලෙස නම් කර ඇත. "Forex සම්මාන" රාමුව තුළ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව දැන් තවත් සම්මානයක් NordFX වෙත හිමි වී ඇති අතර එය පසුගිය වසරේ ආසියාවේ හොඳම ක්‍රිප්ටෝ තැරැව්කරු ලෙස නම් කර ඇත.

තවදුරට….



2018 February 4

NordFX සහ Serenity Financial: Forex වෙළඳපොල සඳහා Blockchain තාක්ෂණය

NordFX හි ප්‍රධානතම සහ ප්‍රමුඛතාව වන්නේ අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ මුදල් ආරක්ෂා කිරීමයි. මෙම ප්‍රමුඛතාවන් මත කටයුතු කිරීම සඳහා සමාගම විසින් Serenity Financial ව්‍යාපෘතියට එක්වීමෙන් නව පියවරක් තබා ඇත.

තවදුරට….



2018 ජනවාරි 31

නව ක්රිප්ටෝ මුදල් යුගල තුනක් Pro සහ Zero ගිණුම් වලට එකතු කර ඇත

හිතවත් සේවාදායකයිනි, Pro සහ Zero ගිණුම් වලට ක්‍රිප්ටෝ මුදල් යුගල තුනක් එකතු කර ඇති බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. BTCUSD, LTCUSD සහ ETHUSD වලට අමතරව, වෙළඳාම් සේවා දැන් DSHUSD, XRPUSD සහ BCHUSD යන වඩාත් ජනප්‍රිය යුගල සඳහා ලබා ගත හැකිය.

තවදුරට….



2018 ජනවාරි 17

Master Forex-V ඇකඩමිය විසින් NordFX ඉහළ ස්ථාන දෙකක් සඳහා නම් කරන ලදී

Master Forex-V ඇකඩමියේ විශේෂඥ මණ්ඩලය ඡන්ද ප්‍රතිපල ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව NordFX, 'ලෝකයේ හොඳම තැරැව්කරු' ලෙස තෙවනවරටත් නම් කර ඇත. ඊට අමතරව අපගේ අනුබද්ධ වැඩසටහන සියලු තැරැව්කරුවන් අතරින් 2017 වසරේ හොඳම වැඩසටහන ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

තවදුරට….



2018 ජනවාරි 4

NordFX: ක්රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු

නව වසර ආරම්භයේදීම 2017 IAFT සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව NordFX 'ක්‍රිප්ටෝ මුදල් සමඟ වැඩ කිරීමට හොඳම තැරැව්කරු' ලෙස ප්‍රකාශයට පත් විය.

තවදුරට….



2017 December 24

සුබ නව වසරක් සඳහා අපගේ සුභ පැතුම

2017 වසර අවසන්වීමට තවත් ඇත්තේ දින කීපයක් පමණි, අපේ සමාගම සමඟ කටයුතු කිරීමට තීරණය කිරීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙමු.

තවදුරට….



1 2 Next
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න